Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage - Cus Lyrics -->

Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage

Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage

Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) Lyrics



සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළගේ පාවූ

අහසත් කලු වී
අකුණුත් බොද වී
කදුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන
තවමත් උන්නු ලෙසම ඉන්නවානේ තනිව

වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට

අහසත් කලු වී
අකුණුත් බොද වී
කදුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

රොබරෝසියා වැටුනු හසුනක් ලග හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම
ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට


 
Artist - Dinesh Gamage
Melody  - Dinesh gamage
Lyrics  - Manuranga wijesekara
Music - Gayan randy perera / Dinesh gamage
Mixed & mastered - Vinod Melpitiya at Wayo Mixhouse
2022